News

මැතිවරණ කොමසාරිස්වරයාට උපහාර පිදේ

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් සිදුකල සේවය අගයමින් ඒ මහතාට උපහාර පිදීමේ උත්සවයක් ඊයේ (11) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වින.

""මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් සිදුකල සේවය අගයමින් ඒ මහතාට උපහාර පිදීමේ උත්සවයක් ඊයේ  (11) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වින.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා විද්‍යාර්ථීන්ගේ සහ වෘත්තිකයින්ගේ සංගමය විසින් සංවිධානයකොට තිබූ මෙම උපහාර පිදීමේ උත්සවයේදී මැතිවරණ කොමසාරිස්වරයාට තිළිණයක්ද එම සංවිධානය විසින් පිරිනමන ලදී.

 
එහිදී මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදුන්නේ එම උපහාර තිළිණය තමාට පමණක් හිමිවිය යුත්තක් නොවන බවයි. එමෙන්ම එම උත්සවයේදී 2015 ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයාට සහාය දැක්වූ තවත් නිළධාරීන් පිරිසක් වේදිකාවට කැඳවීමටද මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කිරීම විශේෂත්වයකි.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com