News

කාන්තා නියෝජන කෝටාවට ඔස්ට්‍රේලියාවෙන් සහාය

පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සඳහා වූ නව කෝටා ක්‍රමය සඳහා ඔස්ට්‍රේලියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන සහයෝගය දැක්වීමේ වැඩසටහන කාන්තාවන් සහ ගැහැණු දරුවන් පිළිබඳ ඔස්ට්‍රේලියානු තානාපතිනී

මාර්තු 12 ව්‍යාපාරයෙන් තරුණ නායකයින් වෙනුවෙන් නේවාසික කඳවුරක්

මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන තරුණ කඳවුරක් හෙට (10) හා අනිද්දා (11) දෙදින බණ්ඩාරගම සර්වෝදය උසස් අධ්‍යාපන ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තවත් සංගමයක්

සාමය සදහා වූ ජාත්‍යන්තර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (6) පාර්ලිමේන්තුවේදී සිදු විය.

තරුණ නායකයින් වෙනුවෙන් මාර්තු 12 ව්‍යාපාරයෙන් තවත් වැඩමුලුවක්

තරුණ දේශපාලන නායකයින් සවිබලගැන්වීම හා නායකත්ව කුසලතා වර්ධනය කිරීමට අදාල වැඩමුලුවක් හෙට (30) මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පැවැත්වීමට නියමිතය.

මැතිවරණ කටයුතු භාර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපහාර

විශ්‍රාමලත් මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි ගාමිණී නවරත්න මහතාගේ සේවය ඇගයීමේ උත්සවයක් ඊයේ (21) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වින

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතාගේ සේවය ඇගයීමේ උළෙලක්

මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ සේවය ඇගයීමේ උත්සවයක් අද (21) පැවැත්වීමට නියමිතය.

පිරිසිඳු දේශපාලනයක් සදහාවූ මන්ත්‍රී එකමුතුවෙහි සම්මුඛ සාකච්ඡා අරඹයි

මාර්තු 12 ව්‍යාපාරය හා එක්ව පිහිටුවාගත් පිරිසිඳු දේශපාලනයක් සදහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවෙහි මන්ත්‍රීවරුන් සමග සම්මුඛ සාකච්ඡා සිදුකිරීමේ වැඩසටහන අද (07) ආරම්භ කෙරින.

අතුරුගිරියේ ලිං පිරිසිඳු කිරීමට පැෆ්රල් සහාය

ගංවතුරෙන් හානියට පත්වූ අතුරුගිරිය මුල්ලේගම ප්‍රදේශයේ ළිං පිරිසිඳු කිරීමේ වැඩසටහනක් පසුගියදා පැෆරල් සංවිධානයේ මූලිකත්වයෙන් දියත් කෙරින.

මාර්තු 12 ව්‍යාපාරයේ සහන සේවා වැඩසටහන සාර්ථකව අවසන්

පැෆ්රල් හා මාර්තු 12 ව්‍යාපාරය එක්ව සංවිධානය කරන ලද සහන සේවා වැඩසටහන පසුගියදා අරනායක ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් දියත් කෙරෙන.

මාර්තු 12 ව්‍යාපාරයේ සහන සේවා වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේ

පැෆ්රල් සංවිධානය හා මාර්තු 12 ව්‍යාපාරය දියත්ක කරනු ලබන සහන යාත්‍රා වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කය තුළ හෙට දිනයේදී දියත් කිරීමට නියමිතය.

පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය පුලුල් කිරීමට අවධානය

මාර්තු 12 ව්‍යාපාරය හා පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය අතර මාසික හමුව ඊයේ (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වින.

මාර්තු 12 ව්‍යාපාරය හා පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය අතර සාකච්ඡාව

මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් හා පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතය.

මාර්තු 12 ව්‍යාපාරයට වසරයි - ඉදිරි සැලසුම් එළිදැක්වීම 12 වනදා

මාර්තු 12 ව්‍යාපාරය විසින් පසුගිය වසරේ ජනගත කල නිර්ණායක 8 න් බැහැරව යමින් දේශපාලන පක්ෂ විසින් නම්කල අපේක්ෂකයින් බොහෝමයක් පරාජයට පත්කිරීමට ජනතාව කටයුතු කල බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

මාර්තු 12 ව්‍යාපාරය හා තරුණ මන්ත්‍රීවරුන් අතර හමුවක්

මාර්තු 12 ව්‍යාපාරය හා තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වින.

PAFFREL joins the anti corruption march

Independent bribery commission joint hands with the civil society collective to celebrate the national anti- corruption day , yesterday on 09th December.

ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින්ගේ නාමලේඛනය මෙන්න

ස්වාධීන කොමිෂන් සභාවලට පත්කර ඇති සාමාජිකයින්ගේ නාමලේඛනයක් අප වෙත ලැබී ඇත.

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com