News

මාර්තු 12 ව්‍යාපාරය හා තරුණ මන්ත්‍රීවරුන් අතර හමුවක්

මාර්තු 12 ව්‍යාපාරය හා තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වින.

""මාර්තු 12 ව්‍යාපාරය හා තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වින.

පක්ෂ භේදයකින් තොරව තරුණ ජනතා නියෝජිතයන්ට ඒකරාශී විය හැකි වේදිකාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර ඊට  පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගීවිය.
 
පිරිසිඳු දේශපාලනයක් වෙනුවෙන් තරුණ මන්ත්‍රීවරුන්ගේ දායකත්වය ලබාගැනීම හා ඔවුන් ඒ වෙනුවෙන් දක්වන දායකත්වය මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් විසින් එහිදී පැසසුමට ලක්කල අතර ලබන පෙබරවාරි මාසයේදී කතානායකවරයාගේද සහභාගීත්වයෙන් නැවතවරක් රැස්වීමටද එහිදී අවධානය යොමුවිය.
 
මේ අතර මාර්තු 12 ව්‍යාපාරයට වසරක් පිරීම සම්බන්ධයෙන්ද පිරිසිඳු දේශපාලනයක් වෙනුවෙන් එම ව්‍යාපාරය විසින් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන්ද එහිදී අවධානයට ලක්විය.
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com