පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තවත් සංගමයක්
සාමය සදහා වූ ජාත්‍යන්තර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (6) පාර්ලිමේන්තුවේදී සිදු විය.

පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගීවිය.
ආසියා කලාපීය පාර්ලිමේන්තු නියෝජනය කරමින් විදෙස් නියෝජිතයෝ ගණනාවක් ද මීට එක් වූහ.