News

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතාගේ සේවය ඇගයීමේ උළෙලක්

මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ සේවය ඇගයීමේ උත්සවයක් අද (21) පැවැත්වීමට නියමිතය.

""මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ සේවය ඇගයීමේ උත්සවයක් අද (21) පැවැත්වීමට නියමිතය.

නවරත්න මහතා තිස්පස් වසරක අභිමානවත් සේවයකින් පසු පොලිස් සේවයට සමුදීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කොට ඇති අතර පැෆ්රල් සංවිධානය ඇතුළු නිරීක්ෂණ සංවිධාන විසින් මෙම උත්සවයේ සංවිධායකත්වය දරණු ලබයි.
 
ගාමිණී නවරත්න මහතා පුරා වසර 16 ක කාලයක් මැතිවරණ දෙපාර්තමේන්තුව / කොමිසම සමගින් එක්ව අගනා ප්‍රජා සේවයක නිරතවූ අතර ඔහුගේ මෙහෙවර නිරීක්ෂණ සංවිධාන ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාව බොහෝ දෙනෙකු අගය කරන්නකි.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com