News

ආණ්ඩුව අධිකරණ මතයට කෙතරම් ගරු කලේද යන්න පිළිබඳව අවධානය යොමු කල යුතුයි

නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුවට හා එහි ගරු මන්තී‍්‍රවරුන්ට ඇති වගකීම හා අයිතිය අප ගෞරවයෙන් පිළිගන්නා බව පැෆ්රල් සංවිධානය පවසයි.

20 සම්බන්ධයෙන් වන පෙත්සම සලකාබැලේ

20 වන සංශෝධනයට අදාලව පැෆ්රල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති පෙත්සම අද (06) සලකාබලනු ලැබීය

ඡන්ද හිමි ලියාපදිංචි පනත කඩිනමින් සංශෝධනය කරනවා - මැතිවරණ කොමිසමේ සභාපති

මැතිවරණයක් ප්‍රසිද්ධ කරන අවස්ථාවකදී වයස අවුරුදු 18 සම්පූර්ණ වන සියලුම දෙනා ඡන්ද ලැයිස්තුවට ඇතුළත් කරගත හැකි වන පරිදි ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කරන්නැයි ඉල්ලමින් තරුණයන්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්දේශ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාකච්ඡාවට

සමස්ත පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය බවට පත්වී, අනතුරුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්දේශ ලබන 9 වනදා සිට සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිත බව වාර්තාවේ.

Another successful discussion on the Advertising Cost Ceiling Act

A chain of discussions are being conducted by PAFFREL in drafting a bill to ceil the unnecessary expenditure of the political candidates during their election campaign.

නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් ගාල්ලෙන් අදහස් රැසක්

පැෆ්රල් සංවිධානය විසින් සිදුකරගෙන යනු ලබන නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් වන අදහස් ලබාගැනීමේ වැඩසටන් මාලාව යටතේ තවත් වැඩසටහනක් ඊයේ (22) ගාල්ල දංගෙදර සමෝදා හෝටලයේදී පැවැත්වින.

නව මැතිවරණ ක්‍රමයකට අදහස් ලබාගැනීමේ සංවාද මාලාවේ තවත් වැඩසටහනක් කලුතරදී

පැෆ්රල් සංවිධානය විසින් සිදුකරගෙන යනු ලබන නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් වන අදහස් ලබාගැනීමේ වැඩසටන් මාලාව යටතේ තවත් වැඩසටහනක් හෙට (11) කලුතර සර්වෝදය මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.

නව මැතිවරණ ක්‍රමයකට අදාල අදහස් ලබාගැනීමේ සංවාදමාලාව සාර්ථකව ඉදිරියට

පැෆ්රල් සංවිධානය විසින් සිදුකරගෙන යනු ලබන නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් වන සංවාද ලබාගැනීමේ වැඩසටහන මේ වන විට සාර්ථකවව දියත් කෙරෙමින් පවතී.

මැතිවරණ ප්‍රතිසංස්කරණවලට අදාල සංවාද මාලාව නොවැම්බරයේදීත්

පැෆ්රල් සංවිධානය විසින් සිදුකරනු ලබන මැතිවරණ ප්‍රතිසංවිධානවලට අදාල සංවාද මාලාවේ තවත් සංවාද කිහිපයක් එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ලබාදුන් ‍යෝජනා 5000 ක් අවසන් වාර්තාවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව විසින් සිය වාර්තාව අද (31) අග්‍රාමාත්‍යවරයා වෙත බාරදීමට නියමිත බව වාර්තාවේ.

ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය වසර 47 කට පසු රැස්වෙයි

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා වූ ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය වසර 47 කට පසු ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී රැස්විය. එහිදී එම මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සභාපති ලෙස අගමැති රනිල් වික්‍

ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීම 31 දායින් අවසන්

නව ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීම් කටයුතු ලබන 31 වනදායින් අවසන් කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ.

නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අදහස් ලබාදීමට කොළඹ ජනතාවට තවත් අවස්ථාවක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව මගින් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අදහස් විමසීම වෙනුවෙන් වන විශේෂ සැසිවාරයක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ

මැතිවරණ සංශෝධන වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අදහස් ලබාදෙයි

මැතිවරණ සංශෝධන පිළිබද යෝජනා ලබාගැනීමේ සංවාද මාලාවේ තවත් අදියරක් අද පැවැත්වින.

මැතිවරණ සංශෝධන පිළිබඳ යෝජනා ලබාගැනීමේ සංවාද මාලාව සාර්ථකව ඉදිරියට

පැෆ්රල් සංවිධානය විසින් ආරම්භකොට ඇති මැතිවරණ සංශෝධන පිළිබඳ යෝජනා ලබාගැනීමේ සංවාද මාලාව මේ වන විට සාර්ථකව දිවයින පුරා දියත් කෙරෙමින් පවතී.

නව ව්‍යවස්ථාවට මහජන අදහස් ලබාගැනීමට අද සිට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද (18) සිට ආරම්භ විය.

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com