News

නව මැතිවරණ ක්‍රමයකට අදාල අදහස් ලබාගැනීමේ සංවාදමාලාව සාර්ථකව ඉදිරියට

පැෆ්රල් සංවිධානය විසින් සිදුකරගෙන යනු ලබන නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් වන සංවාද ලබාගැනීමේ වැඩසටහන මේ වන විට සාර්ථකවව දියත් කෙරෙමින් පවතී.

""පැෆ්රල් සංවිධානය විසින් සිදුකරගෙන යනු ලබන නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් වන සංවාද ලබාගැනීමේ වැඩසටහන මේ වන විට සාර්ථකවව දියත් කෙරෙමින් පවතී.

ඒ යටතේ පසුගිය දිනවල ත්‍රීකුණාමලය, පොළොන්නරුව, වැල්ලවාය. බදුල්ල හා නුවරඑළිය ප්‍රදේශයන්හි නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් අදහස් ලබාගැනීමේ සංවාදය පැවැත්වින.
 
ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ස්වෙච්ඡා සංවිධාන, ආගමික නායකයින්, තරුණ හා කාන්තා කණ්ඩායම් ඇතුළු පුරවැසියන් සහභාගී වන අතර ඔවුන් මහත් උනන්දුවකින් ඒ සඳහා සහභාගී වෙති.
 
ත්‍රීකුණාමලයේදී පැවති වැඩසටනින් අනතුරුව නව මැතිවරණ ක්‍රමයක් වෙනුවන් පුරවැසියන් ලබාදුන් අදහස් ත්‍රීකුණාමලය සහකාර මැතිවරණ කොමසාරිස් එස්.ඩබ් වෙල්ගම මහතාට බාරදෙන ලදී. 
 
 
 
 
 
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com