News

නව ව්‍යවස්ථාවට මහජන අදහස් ලබාගැනීමට අද සිට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද (18) සිට ආරම්භ විය.

""නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද (18) සිට ආරම්භ විය.

 
කොළඹ විසුම්පායේ පිහිටි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබ‍ද මහජන අදහස් විමසීමේ කමිටු ලේකම් කාර්යාලයේදී මෙම මහජන අදහස් විමසීම ආරම්භ විය.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් මාධ්‍යය වාර්තාකොට ඇත්තේ දුරකතන මාර්ගයෙන්, ෆැක්ස් මාර්ගයෙන් සහ විද්‍යුත් තැපැල් මාර්ගයෙන් මහජනතාවට සිය අදහස් ඉදිරිපත් කල හැකි බවයි.
 
ඒ අනුව, 
 
0112 437 676 දුරකථනයෙන් හෝ 
 
0112 328 780 ෆැක්ස් අංකයෙන් 
 
මහජනතාවට සිය අදහස් ඉදිරිපත් කළ හැකි බවයි මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com