News

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ලබාදුන් ‍යෝජනා 5000 ක් අවසන් වාර්තාවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව විසින් සිය වාර්තාව අද (31) අග්‍රාමාත්‍යවරයා වෙත බාරදීමට නියමිත බව වාර්තාවේ.

""ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව විසින් සිය වාර්තාව අද (31) අග්‍රාමාත්‍යවරයා වෙත බාරදීමට නියමිත බව වාර්තාවේ.

එම කමිටුවේ සභාපති අධිනීතීඥ ලාල් විජේනායක මහතා මාධ්‍යය වෙත සදහන්කොට ඇත්තේ සිය කමිටුව වෙත ලැබුණු යෝජනා පන්දසහකට වැඩි ප්‍රමාණයක් අවසන් වාර්තාව සදහා ඇතුළත්ව ඇති බවයි.
 
විජේනායක මහතා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ ලිඛිතව මෙන්ම වාචිකවද මෙම යෝජනා ලැබුණු බවයි. 
 
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහා මහජන අදහස් ලබාගැනීම සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිදුකෙරුණු අතර ඊට දිවයින පුරාම මහජනතාවගෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබිණ. 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com