News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්දේශ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාකච්ඡාවට

සමස්ත පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය බවට පත්වී, අනතුරුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්දේශ ලබන 9 වනදා සිට සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිත බව වාර්තාවේ.

""සමස්ත පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලය බවට පත්වී, අනතුරුව  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්දේශ ලබන 9 වනදා සිට සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිත බව වාර්තාවේ.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව පත්කල අනුකාරක සභා හයෙහි වාර්තාවල ඇතුළත් නිර්දේශ මෙසේ සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිත බවයි ජාතික පුවත්පතක් වාර්තාකොට ඇත්තේ.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සභාපතිවරයා වශයෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන අතර  පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂවල යෝජනාද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරෙන බවයි එම පුවත්පත වාර්තාකොට ඇත්තේ. 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com