News

මැතිවරණ පැමිණිලි යොමුකිරීමට අංක හඳුන්වාදේ

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී පැමිණිලි යොමුකිරීම වෙනුවෙන් පැෆ්රල් සංවිධානය මේ වන විට දුරකතන අංක කිහිපයක්ම හඳුන්වාදී ඇත.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී පැමිණිලි යොමුකිරීම වෙනුවෙන් පැෆ්රල් සංවිධානය මේ වන විට දුරකතන අංක කිහිපයක්ම හඳුන්වාදී ඇත.

ඒ අනුව 0112558570 හා 0112558574 යන දුරකතන අංකද 0112558572 යන ෆැක්ස් අංකයටද 0710916989 යන වයිබර් හෝ වට්ස්ඇප් අංකයටද This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයටද පැමිණිලි යොමුකිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇත.
 
එමෙන්ම පළාත් නවය සඳහාම වෙන් වෙන් දුරකතන අංක 9 ක් හා විද්‍යුත් තැපැල් ලිපින 09 ක්ද ඔවුන් හඳුන්වාදී ඇති අතර ඒ ඔස්සේද පැමිණිලි යොමුකිරීමෙන් එම පැමිණිලි වලට අවධානය යොමුකිරීමට වඩාත් පහසු වනු ඇත. පළාත් සඳහා වෙන් වෙන් වශයෙන් හඳුන්වාදී ඇති එම දුරකතන අංක හා විද්‍යුත් තැපැල් ලිපින පහතින් දක්වා ඇත.
 
 
 
 
 
බස්නාහිර පළාත
0704701141
 
වයඹ පළාත
0704701143 
 
සබරගමුව පළාත 
0704701144
 
උතුරු මැද පළාත 
0704701145
 
මධ්‍යම පළාත
0704701146
 
උතුරු පළාත 
0704701147
 
නැගෙනහිර පළාත 
0704701148
 
දකුණු පළාත 
0704701149
 
ඌව පළාත 
0704701150
 
 
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com