පාර්ලිමේන්තු මැතිවරණයේ නිහඬ කාලසීමාව ආරම්භවූ අද (03) දේශපාලන වශයෙන් බරපතල සිදුවීම් වාර්තා විය හැකි යයි හඳුනාගත් ප්‍රදේශයන් වෙත ජංගම නිරීක්ෂණ රථ පිටත්කර හැරීම සිදුවිය.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com