අද හා හෙට ඉරිදා පත්තර විකුණන්න බැහැ
ඉරිදා පුවත්පත් අද (16) හා හෙට (17) යන දිනවලදී නැවැත්විය යුතු බවට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනමාධ්‍යය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇත.

මැතිවරණ කොමසාරිස්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනමාධ්‍යය අමාත්‍යාංශයේ ලේකම්වරයාට පෙන්වාදී ඇත්තේ මෙම දින දෙක තුළදී පුවත්පත් විකිණීමට නොහැකි වන පරිදි එම පුවත්පත් පත්තර ලෑලි වලින් ඉවත්කර දැමීම අවශ්‍ය බවයි.