News

ඌව මහඇමති වැඩබාරගනී

නව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතා අද (22) වැඩබාරගත්තේය.

""නව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතා අද (22) වැඩබාරගත්තේය.

පසුගිය ජනාධිපතිවරණය අවසන්වීමත් සමග ඌව පළාත් සභාවේ බහුතර බලය විපක්ෂය විසින් හිමිකරගත් අතර ඒ අනුව විපක්ෂනායකවරයා වශයෙන් කටයුතු කල හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ ප්‍රධාන අමාත්‍ය ධූරයට පත්විය.

පසුගිය 2014 වසරේ සැප්තැම්බර් මාසයේ පැවති ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයහිමි කරගත් අතර ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත්වුණේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතායි.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com