ඌව පළාත් සභා නව අමාත්‍ය මණ්ඩලය ඊයේ (30) පළත් ආණ්ඩුකාර නීතීඥ එම්.පී ජයසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඌව පළාත් සභා නව අමාත්‍ය මණ්ඩලය ඊයේ (30) පළත් ආණ්ඩුකාර නීතීඥ එම්.පී ජයසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
පසුගියදා නව ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්රනාන්දු මහතා දිවුරුම් දුන් අතර ඊයේ නව අමාත්‍යවරුන් දිවුරුම්දීමේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් පී.බී අමරසේකර මහතා හා ආණ්ඩුකාර ලේකම් එච්.එම් සෝමතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවූහ.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com