ඌව පළාත් සභාවට එජාපයෙන් තරඟ කර පරාජය වු රෝයි කාලිංග මහතා අද අලුයම ඇකිරිවැව දී මැර ප්‍රහාරයකට ලක් වී රෝහල ගත කරනු ලැබීය.
පැරදුන අලියට ගහලා
ඌව පළාත් සභාවට එජාපයෙන් තරඟ කර පරාජය වු රෝයි කාලිංග මහතා අද අලුයම ඇකිරිවැව දී මැර ප්‍රහාරයකට ලක් වී රෝහල ගත කරනු ලැබීය.
තමන්ට ප්‍රහාරයක් එල්ලවන බව දැන සිටි ඔහු සැඟව සිටියදී නින්ද ගිය බවත් ඩිෆෙන්ඩරයකින් ආ මැරයින් පහර දී ඇති බවත් පොලිසියට පැමිණිලි කර ඇත.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් දෙදෙනෙකුගේ නිවෙස් වලටද ගල් මුල් ප්‍රහාරයක් එල්ල වී ඇත.
ඒ සඳහා මැරයන් කලු පැහැ ඩිෆෙන්ඩරයකින් පැමිණ ඇති බව ජනතා විමුක්ති පෙරමුණ කියයි.
ප්‍රහාරය එල්ල වු ස්ථානය අසලම පොලිස් මුර පොලක් ද ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කියයි.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com