News

ගණන් කිරීමේ මධ්‍යස්ථාන නිරීක්ෂකයින්ට කොළඹදී පුහුණුවක්

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි නිරීක්ෂකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් අද (13) පැවැත්වේ.

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි නිරීක්ෂකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් අද (13) පැවැත්වේ.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා මෙම නිරීක්ෂකයින් යෙදවීම අපේක්ෂා කරන අතර ඔවුන්ට මනා පුහුණුවක් ලබාදීම අද දින පුහුණු වැඩසටහනෙහි අපේක්ෂාවයි.
 
මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ජනරාල් එම්.එම් මොහොමඩ් මහතා, විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා, පැෆ්රල් උප සභාපති ඩීන් මහතා මෙන්ම ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් මහතා ඇතුළු පිරිසක් මෙහි සම්පත් දායකයින් වශයෙන් සහභාගීවී සිටිති. 
 
 

 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com