News

නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිසමෙන් සාකච්ඡාවට කාලයක් ඉල්ලයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීම සඳහාද අයහපත් බලපෑමක් සිදුකරන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

""පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීම සඳහාද අයහපත් බලපෑමක් සිදුකරන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

පැෆ්රල් ඇතුළු නිරීක්ෂණ සංවිධාන 5 ක එකතුවෙන් මැතිවරණ කොමිසම වෙත යවා ඇති ලිපියක් මගින් ඉල්ලා ඇත්තේ පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සිය සංවිධානවලට ඉඩප්‍රස්ථාව සලසා දෙන ලෙසයි.
 
මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම ප්‍රමාදවීම සඳහා බලපාන්නාවූ ගැටලු හැකි ඉක්මණින් නිරාකරණය කරගත යුතුව ඇති බවත් ඒ සඳහා සාධනීය බලපෑමක් මැතිවරණ කොමිසමට කල හැකි බවට තමන් විශ්වාස කරන බවයි එම නිරීක්ෂණ සංවිධාන පෙන්වාදී ඇත්තේ.
 
 
 
 
 
""
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com