News

සීමානිර්ණයට අදාලව අදහස් දැක්වීමට අවස්ථාවක්

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ සීමානිර්ණ සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂවලින් සහ මහජනතාවගෙන් ලිඛිත අදහස් ලබාගැනීම නොවැම්බර් මස 1 වනදා සිට සිදුකිරීමට නියමිත බව වාර්තාවේ.

""එළඹෙන පළාත් පාලන මැතිවරණයේ සීමානිර්ණ සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂවලින් සහ මහජනතාවගෙන් ලිඛිත අදහස් ලබාගැනීම නොවැම්බර් මස 1 වනදා සිට සිදුකිරීමට නියමිත බව වාර්තාවේ.

පළාත් පාලන අමාත්‍යවරයා උපුටා දක්වමින් මාධ්‍යය වාර්තාකොට ඇත්තේ සීමානිර්ණය කිරීමේ කටයුතු ඉදිරි මාස 3 ක කාලය තුළදී අවසන් කරනු ලබන බවයි.
 
එමෙන්ම දේශපාලන පක්ෂවලට හා ජනතාවට සීමා නිර්ණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සති තුනක කාලසීමාවක් ලබාදී ඇති බවද එම මාධ්‍යය වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙයි.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com