News

ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත්වීමට ඉල්ලුම් කිරීම 12 වනදායින් අවසන්

2015 ඡන්ද නාමලේඛනයට ලියාපදිංචිවීම සඳහා ඉල්ලුම් කිරීමට ලබාදුන් කාලය ලබන 12 වනදායින් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

""2015 ඡන්ද නාමලේඛනයට ලියාපදිංචිවීම සඳහා ඉල්ලුම් කිරීමට ලබාදුන් කාලය ලබන 12 වනදායින් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමසාරිස්වරයා උපුටා දක්වමින් මාධ්‍යය වාර්තා සඳහන් කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඇති 2015 ඡන්දහිමි නාමලේඛන පිටපත්වල සිය නම ඇතුළත්ව තිබේදැයි බලාගැනීමට ඡන්දදායකයින්ට හැකියාව තිබෙන බවයි.
 
එමෙන්ම www.slelections.gov.lk යන වෙබ් අඩවියට පිවිස සිය ජාතික හැඳුනුම්පත් අංකය හා දිස්ත්‍රික්කය ඇතුළත් කර සිය නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත්ව තිබේදැයි බලාගැනීමේ හැකියාව ඇති බවයි මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වාදී ඇත්තේ.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com