News

නැගෙනහිරටත් නව ප්‍රධාන අමාත්‍යවරයෙක්

නැගෙනහිර පළාත් සභාවේ නව ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හාෆිස් නසීර් අහමඩ් මහතා අද (10) පත්විය.

""නැගෙනහිර පළාත් සභාවේ නව ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හාෆිස් නසීර් අහමඩ් මහතා අද (10) පත්විය.

පසුගියදා නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටුවීම වෙනුවෙන් පළාත් සභාව නියෝජනය කරන පක්ෂ බොහෝමයක සහාය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමිවිය.

නව ප්‍රධාන අමාත්‍යවරයා වැඩබාරගන්නා අවස්ථාවට හිටපු ප්‍රධාන අමාත්‍ය නජීබ් ඒ මජීඩ් මහතාද සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියද එක්ව සිටියහ.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com