News

උතුරුමැද නව මහඇමති පේෂල

උතුරු මැද පළාත් නව ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී පේෂල ජයරත්න මහතා අද (28) දිවුරුම්දී ඇති බව වාර්තාවේ.

""උතුරු මැද පළාත් නව ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී පේෂල ජයරත්න මහතා අද (28) දිවුරුම්දී ඇති බව වාර්තාවේ.

ජයරත්න මහතා මීට පෙර පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරයේ මෙන්ම සමුපකාර අමාත්‍ය ධූරයේද කටයුතු කර ඇති අතර පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු පොදු අපේක්ෂකයාට සහාය පලකිරීම හේතුවෙන් පළාත් අමාත්‍ය ධූරයෙන් පහකෙරින.
 
මෙතෙක් පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරයේ කටයුතු කරනු ලැබුවේ එස්.එම් රංජිත් මහතායි
 
 
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com