News

මීළඟ මැතිවරණයට සූදානම

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයක් වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීන් මේ වන විටත් සූදානමින් පසුවන බව වාර්තාවේ.

""ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයක් වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීන් මේ වන විටත් සූදානමින් පසුවන බව වාර්තාවේ.

මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ ඒ වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී භාවිත කෙරුණු ඡන්ද පෙට්ටි මේ වන විටත් පිරිසිඳුකොට සූදානම් කිරීමට එම දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවයි.
 
දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 හි පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී මෙම ඡන්ද පෙට්ටි පිරිසිඳු කර මීළඟ මැතිවරණයක් වෙනුවෙන් සූදානම්කරනු ලබන අතර මැතිවරණය වෙනුවෙන් ඡන්ද පෙට්ටි බෙදාහැරීම සිදුකරනු ලබන්නේද මෙම දිස්ත්‍රික් මැතිවරණ  කාර්යාලවල සිටය.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com