මහජන මිත්රශීලී පළාත් පාලන ආයතනයක් පාතහේවාහැටට
මහනුවර පාතහේවාහැට ප්රාදේශීය සභාවේ මන්ත්රීවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් වන දෙදින වැඩසටහනක් පැෆ්රල් සංවිධානයේ ප්රමුඛත්වයෙන් පසුගියදා පැවැත්වින.
මහනුවර පාතහේවාහැට ප්රාදේශීය සභාවේ මන්ත්රීවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් වන දෙදින වැඩසටහනක් පැෆ්රල් සංවිධානයේ ප්රමුඛත්වයෙන් පසුගියදා පැවැත්වින.
මහජන මිත්රශීලී පළාත් පාලන ආයතනයක් නිර්මාණය කිරීමේ වැඩසටහන් මාලාව යටතේ මෙම වැඩසටහන පැවැත්වුණු අතර පාතහේවාහැට ප්රාදේශීය සභාවේ සභාපති යාපා බංඩාර මහතා ඇතුලු මන්ත්රීවරුන් මේ සඳහා සහභාගී විය.
පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් මහතා මීට සහභාගී විය.