News

පැෆ්රල් හා පොලීසිය අතර හමුවක්

පැෆ්රල් සංවිධානය හා පොලිස්පතිවරයා අතර සාකච්ඡාවක් හෙට (29) පොලිස් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

""පැෆ්රල් සංවිධානය හා පොලිස්පතිවරයා අතර සාකච්ඡාවක් හෙට (29) පොලිස් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

එම සාකච්ඡාවේදී දූෂිත අපේක්ෂකයින් සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය වෙත ලැබී ඇති තොරතුරු එහිදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත ලබාදීමට නියමිත බවයි පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ.
 
එමෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් පොලීසිය දීර්ඝකාලීනව ලබාදුන් සහාය අඛණ්ඩවම ඉදිරියටත් ලබාදේ යැයි විශ්වාස කරන බවත් මැතිවරණ අක්‍රමිකතා මැඩපැවැත්වීමෙහිලා පොලීසිය මේ වන විටත් සාධනීය මැදිහත්වීමක් සිදුකරමින් සිටින බවත් විධායක අධ්‍යක්ෂවරයා පැවසීය.
 
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com