News

කාම්බෝජයේ මැතිවරණ නිරීක්ෂණයට ගිය විධායක අධ්‍යක්ෂකතුමා දිවයිනට

කාම්බෝජයේ පැවති පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පිටත්ව ගිය පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පසුගියා දිවයිනට පැමිණියේය.

""කාම්බෝජයේ පැවති පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පිටත්ව ගිය පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පසුගියදා දිවයිනට පැමිණියේය.

එම මැතිවරණයේදී ආසියානු නිදහස් මැතිවරණ ජාලයේ මහලේකම් වරයා වශයෙන් ජාත්‍යන්තර නිරීක්ෂණ කමිටුවේ ප්‍රධානියා වශයෙන් හෙට්ටිආරච්චි මහතා කටයුතු කළේය.
 
හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ එම මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොවූවද සාමකාමී මැතිවරණයක් වශයෙන් හැඳින්විය හැකි බවයි. එමෙන්ම එය රාජ්‍ය බලය හා දේපළ බහුල වශයෙන් යොදාගත් මැතිවරණයක් බවද ඒ මහතා පෙන්වාදුන්නේය.
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com