News

මන්ත්‍රී තෙවරප්පෙරුම බාරවෙයි

කලුතර දිස්ත්‍රික් පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට බාරවී ඇති බව වාර්තාවේ.

""කලුතර දිස්ත්‍රික් පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට බාරවී ඇති බව වාර්තාවේ.

 
පසුගියදා අගලවත්ත නගරයේදී පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර නමැති අයට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබුණි.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com