නැගෙනහිර ආණ්ඩුකාරවරයාත් ඉල්ලා අස්වෙයි
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම මහතාද අද (20) සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම මහතාද අද (20) සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.
වැඩබලන ආණ්ඩුකාර ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ජී දිසානායක මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත අද යොමුකල බවයි.