News

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් ධූරයක්?

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් නමින් නව ධූරයක් මැතිවරණ කොමිසම විසින් හඳුන්වාදීමට තීරණය කර ඇති බව මාධ්‍යය වාර්තා පෙන්වාදෙයි.

""මැතිවරණ කොමසාරිස් ජෙනරාල් නමින් නව ධූරයක් මැතිවරණ කොමිසම විසින් හඳුන්වාදීමට තීරණය කර ඇති බව මාධ්‍යය වාර්තා පෙන්වාදෙයි.

එම කොමිසම උපුටා දක්වමින් මාධ්‍යය වාර්තාකොට ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා යටතේ එම තනතුර පිහිටවනු ඇති බවයි.
 
මැතිවරණ කොමිසමේ නිර්දේශ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් අදාළ ධුරය සදහා සුදුස්සෙකු පත්කළ යුතු වන බව පැවසෙන අතර  එළඹෙන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර ඒ සදහා සුදුස්සෙකු පත් කරනු ඇති බවයි පැවසෙන්නේ. 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com