News

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අදාලව කොළඹදී වැඩමුළුවක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල වැඩමුළුවක් අද (20) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවැත්වින.

""20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල වැඩමුළුවක් අද (20) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවැත්වින.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය ඇතිව මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානයකොට තිබූ මෙම වැඩමුළුව සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින්ද සහභාගීවී සිටි අතර මැතිවරණ නිරීක්ෂණ ආයතන ඇතුලු සිවිල් සංවිධාන නියෝජිතයින්ද ඊට සහභාගීවී සිටියහ.
 
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවේදී ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අදාලව මහාචාර්ය රොහාන් සමරජීව, සුජාතා ගමගේ, රොහාන් එදිරිසිංහ හා අශෝක අබේගුණවර්ධන යන මහත්ම මහත්මීහු අදහස් දැක්වූහ.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com