උතුරු පළාත් සභාව සඳහා සාමකාමී අයුරින් 21 වැනි දා ඡන්ද විමසීම පැවැත්වීම පිළිබඳ සතුට පළ කරන බවත් එය වසර ගණනාවක් පැවති ගැටුම් නිමවීමෙන් පසුව ප්‍රතිසංධාන ක්‍රියාවලිය සඳහා තැබූ වැදගත් පියවරක් බ

ශ්‍රි ලංකාව ප්‍රතිසංධාන ක්‍රියාවලියෙහි ශීඝ්‍ර ප්‍රගතියක් ඇත් කර ගනු ඇතැයි විශ්වාසය පළ කරන ජපානය එම අරමුණු සපුරා ගැනීමට අදාල පාර්ශව දරන ප්‍රයත්නයන්ට දිගටම ආධාර කරන බවද සඳහන් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති ලේකම්වරයා නිකුත් කර ඇති ප්‍රකාශයක මේ බව සඳහන් වෙයි.
සමිබන්ධය මෙතනින් - www.asianmirror.lk/index.php/news/18423-2013-09-26-12-05-36

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com