News

මැතිවරණ කොමසාරිස්ගේ උපදෙස් පිළිනොපැද්දොත් නඩු

මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් නොපිළිපදිමින් මැතිවරණ රාජකාරී සහ වගකීම් පැහැරහරින රජයේ සේවකයින්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

""මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් නොපිළිපදිමින් මැතිවරණ රාජකාරී සහ වගකීම් පැහැරහරින රජයේ සේවකයින්ට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙවර මහා මැතිවරණය වෙනුවෙන් පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 150000 ක් පමණ අනුයුක්ත කර සිටිති.
 
මැතිවරණ මහලේකම් කාර්යාලයේ ආරංචිමාර්ග උපුටා දක්වමින් මාධ්‍යය වාර්තාකොට ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් නොපිළිගන්නා රාජ්‍ය නිලධාරීන්ට අවුරුදු 3 ක සිරදඬුවමක් හෝ රුපියල් ලක්ෂයක දඩයක් නියම කල හැකි බවයි.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com