News

තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම හෙට දක්වා පමණයි

ඡන්දය භාවිත කිරීමේදී ජාතික හැඳුනුම්පත ඇතුළු හැඳුනුම්පත් වර්ග 6 ක් පිළිගත් ලේඛන වශයෙන් සලකන බව මැතිවරණ පැෆ්රල් සංවිධානය පවසයි.

""ඡන්දය භාවිත කිරීමේදී ජාතික හැඳුනුම්පත ඇතුළු හැඳුනුම්පත් වර්ග 6 ක් පිළිගත් ලේඛන වශයෙන් සලකන බව මැතිවරණ පැෆ්රල් සංවිධානය පවසයි.

විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ එම ලේඛන කිසිවක් නොමැති ඡන්දදායකයින් හට අගෝස්තු මස 10 වන දිනට පෙරාතුව තාවකාලික හැඳුනුම්පතක් ලබාගැනීමේ හැකියාව පවතින බවයි.
 
ඡන්දදායකයින් තමන්ගේ ඡායාරූප දෙකක් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට ලබාදී තාවකාලික හැඳුනුම්පතක් ලබාගැනීමේ හැකියාව පවතින බවත් අගෝස්තු මස 10 වන දිනට පෙර එම තාවකාලික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වුවහොත් එම ඡන්දදායකයින්ට ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමිවන බවයි විධායක අධ්‍යක්ෂවරයා පෙන්වාදෙන්නේ.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com