Provincial Council Election 21.09.2013 - 1st press Conference - 28.08.2013 *** PFFREL has organized a press conference regarding the upcoming Provincial Council Election on Wednesday, 28th August 2013 @ CSR, No 281, Deans road, Colombo10 @ 10.00 am***
පළාත් සභා මැතිවරණය 2013.09.21 *** එළඹෙන පළාත් සභා මැතිවරණයට අදාළව පැෆ්රල් සංවිධානය විසින් 2013.08.28 වන බදාදා දින, පෙ.ව. 10.00 ට කොළඹ 10 / ඩීන්ස් පාර, නො. 218 හි පිහිටි සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පළමු මාධ්‍ය සාකචිඡාව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කාරුණිකව දන්වමි***