පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත පිළිබඳ සංවාදය
පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතට අනුව සීමා නීර්ණය කිරිමේ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති අතර මෙම පනතෙහි තවදුරටත් සංශෝධනය විය යුතු, වෙනස් කළ යුතු, අලුතින් ඇතුලත් කළ යුතු කරුණු පිළිබඳව රජයේ නිලධරයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සමග ගැඹුරින් සාකච්ඡා කර අදාළ බලධාරීන් වෙත ඒවා යොමු කිරීමේ පළමු වැඩසටහන 2013.05.15 දින පෙ.ව. 9.00 සිට ප.ව.3.00 දක්වා අංක 328, ගාලුපාර, කොළඹ 03 හි පිහිටි රේණුකා හෝටලයේදී පැවැත්වීමට පැෆ්රල් සංවිධානය විසින් කටයුතු යොදා ඇත.