ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවාව - මන්නාරම දිස්ත්රික්කය
පැෆ්රල් සංවිධානය හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ජාතික හැඳුනුම්පත් ලබාදීම සඳහා මන්නාරම දිස්ත්රික්කයේ ක්රියාත්මක කරනු ලබන ජංගම සේවාව 2013.05.09 වන දින පෙ.ව. 9.00 සිට මාන්තෙයි බටහිර ප්රාදේශීය ලේකම් බල ප්රදේශයේ පාලියාරැ සන්නාර් පෙර පාසලේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කොට ඇත.
මෙහිදී ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට ඡායාරෑප හා මුද්දර නොමිලයේ ලබාදීමට ද පැෆ්රල් සංවිධානය විධිවිධාන යොදා ඇත.