Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්

02 July, 2020

මැතිවරණ කාලසීමාව තුළදී ෆේස්බුක් ඇතුලු සමාජ ජාල නිරීක්ෂණය කිරීමට පැෆ්රල් සංවිධානය තීරණය කොට ඇත.

ඒ අනුව හෑෂ්ටැග් පරපුර සමගින් එක්ව පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම සමාජ ජාල නිරීක්ෂණයේ නියැලීමට පැෆ්රල් සංවිධානය කටයුතු කරනු ලබන අතර එසේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම හරහා ෆේස්බුක් සමාගම වෙත අගතිගාමී පෝස්ටු සම්බන්ධයෙන් වාර්තා කිරීමට කටයුතු යොදා ඇත.

ව්‍යාජ පුවත්, වෛරීසහගත ප්‍රකාශන, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ පසුගිය ජනාධිපතිවරණයේදීද සමාජ ජාල නිරීක්ෂණය කිරීමට පැෆ්රල් සංවිධානය හා හෑෂ්ටැග් පරපුර කටයුතු කල අතර මෙවර එය වඩාත් පුලුල්ව සිදුකිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද දිනයේදී පැෆ්රල් කාර්යාලයේදී සිදුවිය.

 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks