Breaking News
**සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     **පැෆ්රල් සංවිධානයෙන් ජනපති ලේකම්වරයාට ලිපියක්                      ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

යාපනයේ දිගුකාලීන නිරීක්ෂණ පුහුණුව අවසන්

19 June, 2020

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව සිදුකෙරෙන දිගු කාලීන නිරීක්ෂණ පුහුණු වැඩසටහන් මාලාව මේ වන විට ආරම්භ කර ඇත.

ඒ අනුව උතුරු පළාතේ දිගු කාලීන නිරීක්ෂකයින් පුහුණු කිරීම නීතීඥ දුෂ්‍යන්තන් සෙල්වරාජ් මහතාගේ සම්පත් දායකත්වයෙන් හා පැෆ්රල් වැඩසටහන් අධ්‍යක්ෂ ශ්‍රීධරන් සභානායගම් හා එස්.සත්‍යරාජ් මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ යාපනයේදී පැවැත්වින.

එම පුහුණු වැඩසටහනේදී පවතින සෞඛ්‍ය අවදානම් තත්ත්වය මධ්‍යයේ වගකීම් සහගතව නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් උපරිමව සිය දායකත්වය ලබාදීමට එහිදී නිරීක්ෂකයින් ප්‍රතිඥා ලබාදීම සිදුකෙරිනි. 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks