Breaking News
**පැෆ්රල් සංවිධානයෙන් ජනපති ලේකම්වරයාට ලිපියක්                      **මාධ්‍ය උපමාන නොසලකන ආයතනයන් පිළිබඳ දැඩිව අවධානය යොමුකරන්න                      **පැමිණිලි ගණනට වඩා වැදගත්වන්නේ ඒ වෙනුවෙන් කරන මැදිහත්වීමයි - රෝහණ හෙට්ටිආරච්චි මහතා                      ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ගණන් කිරීමේ මධ්‍යස්ථාන නිරීක්ෂකයින්ට කොළඹදී පුහුණුවක්

13 November, 2019

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි නිරීක්ෂකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් අද (13) පැවැත්වේ.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා මෙම නිරීක්ෂකයින් යෙදවීම අපේක්ෂා කරන අතර ඔවුන්ට මනා පුහුණුවක් ලබාදීම අද දින පුහුණු වැඩසටහනෙහි අපේක්ෂාවයි.
 
මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ජනරාල් එම්.එම් මොහොමඩ් මහතා, විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා, පැෆ්රල් උප සභාපති ඩීන් මහතා මෙන්ම ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් මහතා ඇතුළු පිරිසක් මෙහි සම්පත් දායකයින් වශයෙන් සහභාගීවී සිටිති. 
 
 

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks