Breaking News
**මාධ්‍ය උපමාන නොසලකන ආයතනයන් පිළිබඳ දැඩිව අවධානය යොමුකරන්න                      **පැමිණිලි ගණනට වඩා වැදගත්වන්නේ ඒ වෙනුවෙන් කරන මැදිහත්වීමයි - රෝහණ හෙට්ටිආරච්චි මහතා                      ** We are excited to announce that our PAFFREL Team has moved to a new location in Kirulapana                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

හිතල ගත්තු තීරණයක් නොවැම්බර් 02 වෙනිදා

31 October, 2019

රාජිත දිසානායකගේ ‘හිතල ගත්තු තීරණයක්’ නාට්‍ය නොවැම්බර් 02 (සෙනසුරාදා) සවස 07ට ලයනල් වෙන්ඞ්ට් හිදී වේදිකා ගත කෙරේ. 

‘සමබිම’ අනුග්‍රහයෙන් වේදිකා ගත කෙරෙන හිතල ගත්තු තීරණයක් නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර සමබිම කාර්යාලයෙන් සහ ලයනල් වෙන්ඞ්ට් රංගහලෙන් දැන් ලබා ගත හැක. වීරයා මැරිලා, සිහින හොරු අරන්, ආපහු හැරෙන්න බෑ, ආදර වස්තුව, නැතුව බැරි මිනිහෙක් ඇතුළු රසික විචාර අවධානයට පාත්‍ර වූ නාට්‍ය රැසක් නිර්මාණය කළ රාජිත දිසානායකගේ නවතම නිර්මාණය, ‘හිතල ගත්තු තීරණයක්’ ස්ත්‍රී පුරුෂ ආදරය පිළිබඳ ආදරයෙන් බලන්නට පෙළඹවීමකි. 

 
 
 
 
 
ප්‍රවේශ පත්‍ර සදහා විමසීම්

0771097910 - රුවිනි
0771097916 - ජයනි   
 
 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks