Breaking News
**සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     **පැෆ්රල් සංවිධානයෙන් ජනපති ලේකම්වරයාට ලිපියක්                      ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නිරීක්ෂකයින් හා ප්‍රජා නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙල්තොටදී

05 September, 2019

මැතිවරණ නිරීක්ෂණ වගකීම් හා  ජනාධිපතිවරණයට අදාල නෛතික ප්‍රතිපාදන පිළිබඳව නිරික්ෂකයින් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරිමේ වැඩ සටහනක් අද (05)  මොහොතේ දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

පැෆ්රල් සංවිධානය හා මහනුවර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.

මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම, දෙල්තොට ප්‍රාදේශීය ලේකම් ජයසිංහ, පැෆ්රල් වැඩසටහන් අධ්‍යක්ෂ ශ්‍රීධරන් සභානායගම් හා පැෆ්රල් ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටිති.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks