Breaking News
**ප්‍රචාරණ වියදම් සීමාකිරීමට නීතිමය රාමුව ශක්තිමත් කල යුතුයි - රෝහණ හෙට්ටිආරච්චි                     ** ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇත්තේ මන්ත්‍රීනි ගීතාට පමණයි                      ** ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇත්තේ මන්ත්‍රීනි ගීතාට පමණයි                      **අපේක්ෂක ප්‍රචාරක වියදම් සීමාකිරීමේ කෙටුම්පත විෂය බාර අමාත්‍යවරයාට                     **ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරගන්න එපා - පැෆ්රල් අවධාරණය කරයි                     **ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා පැෆ්රල් අතර සාකච්ඡාවක්                     **මැතිවරණය කල්දැමීමට විවිධා හේතුසාධක දක්වන්න එපා - විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි                      **පීඩාවට පත් දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලසීමාව දිගු කරයි                     **මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය සෙවීමට පැෆ්රල් වෙතින් තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක්                      **මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සොයාබැලීමට පැෆ්රල් තීරණය කරයි                     **මාර්තු 12 ව්‍යාපාරයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පූර්ව සංවිධාන කටයුතු සාර්ථකව                      ** සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතන මසක් ඇතුළත ගැසට් කරනවා - පැෆ්රල් පෙත්සම හමුවේ අමාත්‍යාං                     **සීමානිර්ණ අභියාචන කමිටු වාර්තාව බාරදෙයි                     **PAFFREL writes to the Commissioner of Elections                     **සීමානිර්ණ කමිටුවේ වාර්තාව බාරගැනීම තවත් ප්‍රමාදවෙයි                     **ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරන්න - පැෆ්රල් සංවිධානය කියයි                     **නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් ගාල්ලෙන් අදහස් රැසක්                     ** නව මැතිවරණ ක්‍රමයකට අදාල අදහස් ලබාගැනීමේ සංවාදමාලාව සාර්ථකව ඉදිරියට                      **සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනවල මැතිවරණය පවත්වන්නැයි කොමිසමත් ඉල්ලයි                     **සීමා නීර්ණයේ ගැටලු රහිත පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන්න - පැෆ්රල් ඉල්ලයි                      
Home › PAFFREL Community › News

ප්‍රචාරණ වියදම් සීමාකිරීමට නීතිමය රාමුව ශක්තිමත් කල යුතුයි - රෝහණ හෙට්ටිආරච්චි මහතා

20 December, 2017

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හිටපු සභික ප්‍රමාණය දෙගුණයක් වී තිබෙන බවත් මෙම පිරිස කොට්ඨාශ මට්ටමින් තරඟ කිරීමේදී කිසිදු සීමාවකින් තොරව අසීමිත ලෙස වියදම් කලහොත් ඡන්දදායකයින් මිලදීගැනීම පවා සිදුවිය හැකි බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසූයේ ඊයේ මාධ්‍ය ආයතන නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදීය. 

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේ අතීතයේ සිටි දේශපාලනඥයින් දේශපාලනය හරහා සිය වත්කම් බෙදාහැරියත් වර්තමානය වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ව ඇති බවයි.

මේ වන විට බොහෝ දෙනා දේශපාලනයට එක්වන්නේ සිය පවුල්වල ආර්ථික අභිවෘද්ධිය සලසාගැනීම වෙනුවෙන් බවත් මෙම දේශපාලන සංස්කෘතිය අවසන් කරලීමට කාලය එළඹ ඇති බවත් ඒ මහතා පෙන්වාදුන්නේය.

අපේක්ෂකයෙකු වශයෙන් සිටියදී වියදම් කරන මුදල් හම්බකරගැනීමට ඔවුන් නියෝජිතයින් වශයෙන් පත්වූ විට පෙළඹෙන බවත් නීතිමය රාමුව ශක්තිමත්කොට එවැනි තත්ත්වයන් වැලැක්වීමට පියවර ගත යුතුව ඇති බවයි ඔහු තවදුරටත් පෙන්වාදුන්නේ.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
12/3, Robert Terrace,Robert Gunawardana Mawatha,
Colombo 6, Sri Lanka.
Tel: 94 11 2514441/ 2 Fax: 94 11 2514443 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks