Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

කලුතර ළමා නිවාස වෙනුවෙන් පැෆ්රල් ප්‍රදානයක්

09 February, 2021

කලුතර දිස්ත්‍රික්කයේ ළමා නිවාසවල සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තාක්ෂණික උපකරණ බෙදාදීම 2021.02.05 දින කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිය .

මේ සදහා පැෆ්රල් ආයතනය විසින් පූර්ණ අනුග්‍රහය ලබා දෙන ලද අතර එම අවස්ථාවට කලුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජානක කුමාර මහතා මෙන්ම පැෆ්රල් ආයතනය නියෝජනය කරමින් විධායක  අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, උප සභාපති කේ.එන් ඩීන් යන මහත්වරුන් සහභාගි වීය.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: [email protected]

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks