09 February, 2021
කලුතර දිස්ත්‍රික්කයේ ළමා නිවාසවල සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තාක්ෂණික උපකරණ බෙදාදීම 2021.02.05 දින කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිය .
මේ සදහා පැෆ්රල් ආයතනය විසින් පූර්ණ අනුග්‍රහය ලබා දෙන ලද අතර එම අවස්ථාවට කලුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජානක කුමාර මහතා මෙන්ම පැෆ්රල් ආයතනය නියෝජනය කරමින් විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, උප සභාපති කේ.එන් ඩීන් යන මහත්වරුන් සහභාගි වීය.