Breaking News
**සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     **පැෆ්රල් සංවිධානයෙන් ජනපති ලේකම්වරයාට ලිපියක්                      ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණ පැමිණිලි යොමුකිරීමට අංක හඳුන්වාදේ

24 June, 2020

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී පැමිණිලි යොමුකිරීම වෙනුවෙන් පැෆ්රල් සංවිධානය මේ වන විට දුරකතන අංක කිහිපයක්ම හඳුන්වාදී ඇත.

ඒ අනුව 0112558570 හා 0112558574 යන දුරකතන අංකද 0112558572 යන ෆැක්ස් අංකයටද 0718916989 යන වයිබර් හෝ වට්ස්ඇප් අංකයටද paffrel2020elections@gmail.com යන විද්‍යුත් ලිපිනයටද පැමිණිලි යොමුකිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇත.

එමෙන්ම පළාත් නවය සඳහාම වෙන් වෙන් දුරකතන අංක 9 ක් හා විද්‍යුත් තැපැල් ලිපින 09 ක්ද ඔවුන් හඳුන්වාදී ඇති අතර ඒ ඔස්සේද පැමිණිලි යොමුකිරීමෙන් එම පැමිණිලි වලට අවධානය යොමුකිරීමට වඩාත් පහසු වනු ඇත. පළාත් සඳහා වෙන් වෙන් වශයෙන් හඳුන්වාදී ඇති එම දුරකතන අංක හා විද්‍යුත් තැපැල් ලිපින පහතින් දක්වා ඇත.


 
 
 
බස්නාහිර පළාත
0704701141
paffrel.lto1@gmail.com

වයඹ පළාත
0704701143 
paffrel.lto6@gmail.com

සබරගමුව පළාත 
0704701144
paffrel.lto4@gmail.com

උතුරු මැද පළාත 
0704701145
paffrel.lto5@gmail.com

මධ්‍යම පළාත
0704701146
paffrel.lto8@gmail.com

උතුරු පළාත 
0704701147
paffrel.lto11@gmail.com 

නැගෙනහිර පළාත 
0704701148
paffrel.lto10@gmail.com

දකුණු පළාත 
0704701149
paffrel.lto7@gmail.com 

ඌව පළාත 
0704701150
paffrel.lto3@gmail.com



 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks