19 June, 2020
2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව සිදුකෙරෙන දිගු කාලීන නිරීක්ෂණ පුහුණු වැඩසටහන් මාලාව මේ වන විට ආරම්භ කර ඇත.
ඒ අනුව උතුරු පළාතේ දිගු කාලීන නිරීක්ෂකයින් පුහුණු කිරීම නීතීඥ දුෂ්‍යන්තන් සෙල්වරාජ් මහතාගේ සම්පත් දායකත්වයෙන් හා පැෆ්රල් වැඩසටහන් අධ්යක්ෂ ශ්‍රීධරන් සභානායගම් හා එස්.සත්‍යරාජ් මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ යාපනයේදී පැවැත්වින.
එම පුහුණු වැඩසටහනේදී පවතින සෞඛ්‍ය අවදානම් තත්ත්වය මධ්‍යයේ වගකීම් සහගතව නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් උපරිමව සිය දායකත්වය ලබාදීමට එහිදී නිරීක්ෂකයින් ප්‍රතිඥා ලබාදීම සිදුකෙරිනි.