Breaking News
** We are excited to announce that our PAFFREL Team has moved to a new location in Kirulapana                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා කැඳවීම ආරම්භකෙරේ

27 November, 2017

පළාත් පාලන ආයතන 93ක් වෙනුවෙන් මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් වන නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද(27)  දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් නිකුත් කල බව මැතිවරණ කොමිසම පවසයි.

නාමයෝජනා බාරගැනීම දෙසැම්බර් මස 14 වනදා තෙක් ක්‍රියාත්මක අතර කලුතර දිස්ත්‍රික්කය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද ඇප මුදල් තැන්පත් කළේය.





 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks