Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home Events Event Detaill

Pilminary arrangments for the NIC fasilitation mobile services

22 March, 2013
Nuwara Eliya PS and Abmagamuwa PS

පැෆ්රල් සංවිධානය මගින් ඉදිරි කාලසීමාව තුළ උතුරු  පළාතේ ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවා 08 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ජංගම සේවා 02 ක් ලෙස ජංගම සේවා 10 ක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙහි මූලික සංවිධාන කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින අතර එහි එක් පියවරක් ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවත්වන ජංගම සේවාවලට සහයෝගය දක්වන ස්වෙච්ඡා ක්‍රියාධරයින් පුහුණු කිරීම සහ රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරීම 2013.03.21 සහ 22 යන දිනවලදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.


பஃவ்ரல் வட மாகாணத்திலும், நுவரெலிய மாவட்டத்திலும் நடமாடும் சேவை ஊடாக தேசிய    அடையாள அட்டை வழங்க     முன்னெடுத்துள்ளது.

அடையாளங்காணப்பட்ட 10 இடங்களில் 8 இடங்கள் வட மாகாணத்திலும், 2 இடங்கள் நுவரெலியாவிலும் நடைபெறவுள்ளன. இதன் முதற் கட்டமாக சமூகத்தொண்டர்ளுடன் இணைந்து செயற்படும் வண்ணம்    விசேட பயிற்சித்திட்டமொன்றை  முன்னெடுத்துள்ளது. இதன்படி, வரும் 22, 23 ஆந் திகதிகளில் அம்பகமுவ மற்றும் நுவரெலிய பிரதேச செயலகங்களுக்குட்பட்ட அரச, அரசசார்பற்ற நிறுவனங்களின் பங்குதாரர்களுக்கான விழிப்புணர்வு    பயிற்சி நடைபெறும் என்பதை அறியத்தறுகின்றோம்.




 



PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks