NIC Mobile Facilitation Service – Jaffna District
With the collaboration of Department of Registration of Persons, PAFFREL is holding a mobile facilitation service on 07th June 2013 from 9.00 am onwards at Walikamam West (Chankanai) Predeshiya Sabha , Arali South Community Service Building.
PAFFREL plans to provide NID photographs and Stamps free of charge to the voters who are coming to the mobile service.
ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවාව - යාපනය දිස්ත්රික්කය
පැෆ්රල් සංවිධානය හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ජාතික හැඳුනුම්පත් ලබාදීම සඳහා යාපනය දිස්ත්රික්කයේ ක්රියාත්මක කරනු ලබන ජංගම සේවාව 2013.06.07 වන දින පෙ.ව. 9.00 සිට වලිකාමම් බටහිර (චංකානෙයි) ප්රාදේශීය ලේකම් බල ප්රදේශයේ අරාලි දකුණ විවිධ සේවා ගොඩනැගිල්ලේදී පැවත්වීමට කටයුතු සූදානම් කොට ඇත.