ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවාව - යාපනය දිස්ත්රික්කය
පැෆ්රල් සංවිධානය හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ජාතික හැඳුනුම්පත් ලබාදීම සඳහා යාපනය දිස්ත්රික්කයේ ක්රියාත්මක කරනු ලබන ජංගම සේවාව 2013.06.05 වන දින පෙ.ව. 9.00 සිට කාර්නගර් ප්රාදේශීය ලේකම් බල ප්රදේශයේ කාර්නගර් ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවත්වීමට කටයුතු සූදානම් කොට ඇත.
මෙහිදී ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට ඡායාරෑප හා මුද්දර නොමිලයේ ලබාදීමට ද පැෆ්රල් සංවිධානය විධිවිධාන යොදා ඇත.
NIC Mobile Facilitation Service – Jaffna District
With the collaboration of Department of Registration of Persons, PAFFREL is holding a mobile facilitation service on 05th June 2013 from 9.00 am onwards at Karai Nagar Predeshiya Sabha , Karai Nagar Pradeshiya Sabha Office.
PAFFREL plans to provide NID photographs and Stamps free of charge to the voters who are coming to the mobile service.