Breaking News
** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     **පැෆ්රල් සංවිධානයෙන් ජනපති ලේකම්වරයාට ලිපියක්                      ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home Events Event Detaill

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත පිළිබඳ සංවාදය

15 May, 2013
කොළඹ

 පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත පිළිබඳ  සංවාදය

පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතට අනුව සීමා නීර්ණය කිරිමේ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති අතර මෙම පනතෙහි තවදුරටත් සංශෝධනය විය යුතු, වෙනස් කළ යුතු, අලුතින් ඇතුලත් කළ යුතු කරුණු පිළිබඳව රජයේ නිලධරයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සමග ගැඹුරින් සාකච්ඡා කර අදාළ බලධාරීන් වෙත ඒවා යොමු කිරීමේ පළමු වැඩසටහන 2013.05.15 දින පෙ.ව. 9.00 සිට ප.ව.3.00 දක්වා ‍අංක 328, ගාලුපාර, ‍කොළඹ 03 හි පිහිටි රේණුකා හෝටලයේදී පැවැත්වීමට පැෆ්රල් සංවිධානය විසින් කටයුතු යොදා ඇත. 



PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks